මීගමුව රම්‍ය නගරයක් කරන්නට මනාපය අයදින අපේක්ෂකයන්ගේ මේ දවස්වල රම්‍ය වැඩ

Posted: September 26, 2011 in ELECTIONS, Local Government Election, Media, Politicle
Tags: , ,

මේ දිනවල  මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක වැඩ නිති විරෝධී වුවත් ඒවා ගැන  අපේක්ෂකයන්ට නම් කිසි ගානක් නැත. නීතිය හා පිළිවෙල  කැඩීම ගැන  කිසිදු බියක් හෝ හිරිකිතයක් ද නැත.  පරිසර පොලීසිය විසින් තාප්ප වල අලවා ඇති  පෝස්ටර් ගලවා එතැනම දමා යති. දවස් ගණන් එවා  ඒ තැන්වල  රස්තියාදු වෙමින් නගරය අපවිත්‍ර වෙයි. ගලවනවාත් එක්කම   අපේක්ෂකයෝ නැවතත් එතැනම පෝසටර් අලවති.   පහත දැක්වෙන්නේ මීගමුව නගරයේ  ස්ථාන කීපයක ජන්ද පෝස්ටර්  නිසා අපවිත්‍රවි ඇති ආකාරය ගැන පින්තූර කතාවකි

ඡායා – එස්. ප්‍රසන්න

By – Meepura

මෙම ඡායාරෑප විශාල කර නැරඹීම සදහා ඒ මත ‘ක්ලික්’ කරන්න.

Advertisement
Comments
  1. සුරම්‍ය says:

    ඕකට විසඳුම තමයි තාප්ප කඩන එක. මම නම් මේ කාරණයේදී ගෝඨාභය රාජපක්ෂ එක්ක 100%ක් එකඟයි. තාප්ප තරම් පරිසරය කැත කරන තවත් දෙයක් නැති තරම්. මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ මහ තාප්ප පිස්සුවක්. ඒක ගඩොල්, වැලි, සිමෙන්ති සහ මුදල් නාස්තියක් විතරයි. අවුරුදු 15ක් ගිය තැන ඔය තාප්පවලින් බාගයක්ම එක්කො කඩා වැටිලා නැතිනම් ජරාජීර්ණ වෙලා. ඉතින් ඒක නාස්තියක් නෙවෙයිද? මේ පෝස්ටර් අලවලා තියෙන්නෙත් ඔය ජරාජීර්ණ වෙලා තියෙන තාප්පවලනේ. තාප්ප නැතිව ලස්සන hedge එකක් දැම්මානම් පරිසරයත් ලස්සනයි, පෝස්ටර් ඇලවිල්ලකුත් නෑ.

  2. sAm says:

    බොරැව විතරයි. එයාලගේ වැ‍ඩ එයාලා කරගන්නවා….

  3. Mahotrain says:

    හරියටම හරි සුරම්‍ය!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s