පෝස්ටරයට බය ආණ්ඩුව ශිෂ්‍යයන් අත්අඩංගුවට ගනී

Posted: November 8, 2011 in Education, Human Rights, Human Security, Media, Politicle, Poster and MR law
Tags: , , ,

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ සම අයිතිය සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් ඊයේ (7) රාත්‍රියේ රටපුරා පොස්ටර් අලවමින් සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් ගණනාවක් පොලීසිය විසින් විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙයට පෙර අවස්ථා කිහිපයකදීම පෝස්ටර් ඇලවීමට තිබෙන අයිතිය, අදහස් ප්‍රකාශකිරීමේ මුලික අයිතිවාසිකමක් බව අධිකරණය තීන්දුකර තිබියදී ආණ්ඩුවේ නියෝග මත පොලිසිය මෙම අත්‍තනෝමතික අත්අඩංගුවට ගැනීම් සිදුකරයි.

by http://www.lankatruth.com/si/index.php?option=com_content&view=article&id=456:2011-11-08-07-49-18&catid=42:smartphones&Itemid=74

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s