Poster in Maharagama | 29 July 2014
මෙම පෝස්ටරයේ සදහන් වන්නේ එය ප්‍රසිද්ධ කරන ලද්දේ ‘පළමු පෙරමුණ‘ නම් සංවිධානයක්, ව්‍යාපාරයක් වැනි ඒකකයක් විසින් බවයි. නමුත් අපට ලැබී තිබෙන ආරංචි මාර්ගවලට අනුව පළමු පෙරමුණ යනු, රාජපක්ෂ පාලනයට එරෙහිව සියලු පක්ෂ, සංවිධාන එකතුකරන ලද ව්‍යාපරයක් බවත්, එය ඉදිරියේදී රාජපක්ෂ පාලනයට එරෙහිව වීථි බසින බවත් වාර්තා වෙයි. එහි පළමු මාධ්‍ය හමුව අගෝස්තු මස මුල් සතියේ පවත්වන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
@Lankaposter