මෑත ඉතිහාසයේ ප්‍රථමවතාවට විනිසුරුවරුන් එරෙහිව පෝස්ටර් (නීතියේ ආධිපත්‍ය රකින්නේ මෙහෙමද?)
සමාජයක පිළිගත් තත්ත්වයක් තමයි, විනිසුරුවරුන් වැරදි තීන්දුවක් දුන් පසු එයට අභියෝග කිරීමට එම අධිකරණ පද්ධතියේම යම් විධිවිධාන සළසා තිබීමයි. ලංකාවේත් එය එසේ තිබිය දී රස්තියාදුකාර අන්දමින් විනිසුරන්ට විරුද්ධළු මහපාරේ පෝස්ටර් ගැසීම යනුම තක්කඩි සමාජ භාවිතාවක පෙර නිමිතිය. මෙය ඉතාමත බියකරු තත්ත්වයකි.
(Poster – 22/01/2020 – 138 Road, Near the Royal College)