ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් අද බොරැල්ල මංසන්දියේ දියත් කළ “මිනිස් පවුරක පොස්ටර් ව්‍යාපාරය” සාර්ථකව පැවැත්විණි.
රුපියල් 10,000 කින් වැටුප් වැඩිකරන ලෙසආණ්ඩුවට බල කරමින් ජාතික වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පසුගිය 02වනදාඅලවන ලද පෝස්ටර් පොලීසිය යොදා ගැලවීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ලංකා ටෘත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි