දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ පෝස්ටර් Posted by lankaposter on October 14, 2015 Posted in: Human Rights, Human Security, Politicle. Tagged: Lankaposter. Leave a comment දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, ත්රස්ත මර්ධන නීතිය අහෝසි කරන ලෙසත් ඉල්ලා යාපනයේ බොහෝ ස්ථානවල පෝස්ටර් අලවා තිබේ. @GlobalTamil